මෙරට තවත් රෝගී තත්වයක් ඉහළට.

Ministry of Health Sri Lanka
By Wayomi Feb 11, 2023 10:57 AM GMT
Report

බරවා රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

ඒ අනුව පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 600කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ බවයි බරවා රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න පවසන්නේ.

ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, රෝගය පිළිබඳ නොදැනුවත්කම බරවා රෝගය ව්‍යාප්ත වීමට හේතු වී ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW