ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්..

Sri Lanka Sri Lanka Fuel Crisis
By krishani Jul 08, 2022 09:12 AM GMT
Report

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා විසින් ඛනිජ තෙල් ආනයනය සඳහා දැරූ පිරිවැය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය කිසිදු අධ්‍යනයකින් තොරව නිකුත් කළ දෙයක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එය නිවැරැදි අධ්‍යයනයකින් තොරව සිදු කළ ප්‍රකාශයක් බව සංස්ථාව නිකුත් කළ නිවේදනයක දැක්වේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join