ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙක් කොවිඩ් ආසාදිත වෙයි

Cricket Sri Lanka Cricket
By Sewvandhi Jul 01, 2022 04:55 AM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් හට කොරෝනා ආසාදනය වී තිබේ.

ඊයේ දිනයේ සිදුකරන ලද කොරෝනා පරීක්ශාවකදී මේ බව තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගාවලියේ ඉදිරි තරග සඳහා ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කැඳවා තිබේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now