මැතිවරණ කොමිසමෙන් හදිසි කැඳවීමක්..
Election Commission of Sri Lanka
Sri Lanka
Government Of Sri Lanka
By krishani
අද (11) දින, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා ඇත.
ඒ එළඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන අතර මෙම ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාල පක්ෂ එක්වර සාකච්ඡාවක් සඳහා කැඳ වූ පළමු අවස්ථාව මෙය වේ.
ඒ බව මැතිවරණ නිරීක්ෂණයේ නිරත පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |