අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසල ඇති වූ තත්ත්වයේ දී මාධ්‍යවේදීන් පිරිසකට පහරදීමේ සිද්ධියට අදාළව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණයක්.. (PHOTO)
Sri Lanka Police
STF
SL Protest
Sri Lanka Anti-Govt Protest
By krishani
2022-07-09 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසේ ආරක්ෂාව සපයමින් සිටිය දී එම ස්ථානයේ උද්ගත වූ තත්ත්වය පිළිබඳව වාර්තා කරමින් සිටී සිරස රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදීන් පිරිසකට පහර දීමේ සිදුවීමට අදාළව සහ එම පහර දීම වැළැක්වීමට කටයුතු නොකිරීමේ හේතුව මත පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සේවය කළ ජේෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ඒ ලියනගේ මහතාගේ වැඩ තහනමකට ලක් කර ඇත.
එම මාධ්‍ය නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
