පුද්ගලයන් 47ක් සමග යාත්‍රාවක් මුහුදු බත් වෙයි..
By Sewvandhi
සති 2 කට පෙර
මැඩගස්කරයේ සිට ප්‍රංශයේ Mayotte දූපත වෙත යමින් සිටියදී යාත්‍රාවක් මුහුදුබත් වීමෙන් සංක්‍රමණිකයන් 22ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
පුද්ගලයන් 47 දෙනෙකු රැගත් යාත්‍රාවක් මෙලෙස මුහුදුබත් වී ඇති බවයි
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ
මැඩගස්කර නාවික ඒජන්සිය ප්‍රකාශ කළේ පුද්ගලයින් 23 දෙනෙකු බේරා ගෙන ඇති අතර අතුරුදන් වූ දෙදෙනෙකු සෙවීමේ කටයුතු තවමත් සිදු වෙමින් පවතින බවයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |