සිනමාවට, රූපවාහිනියට ස්වාධීන නියාමන ආයතනයක්..!
Cinema Lead
Sri Lanka
Sri Lanka Cabinet
By Sewvandhi
කැබිනට් මණ්ඩලය මගින් සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමට තීරණය කළේය.
සිනමා සහ රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධියට අවශ්‍ය පහසුකම් සැලසීමට සහ මඟ පෙන්වීමට හැකි වන පරිදි මෙම නියාමන ආයතනය ස්ථාපිත කිරීමට නියමිත ඇත.
දේශීය සිනමාවේ අභිවෘද්ධිය සඳහා 1971 අංක 47 දරණ රාජ්‍ය චිත්‍රපට සංස්ථා පනත යටතේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කරන ලද අතර 1981 වර්ෂයේ දී එය ජාතික චිත්‍රපටි සංස්ථාව ලෙස නම් කෙරිණි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |