සියලුම රියදුරන්ට වැදගත් පණිවිඩයක්..

Sri Lanka
By krishani Dec 30, 2022 08:13 AM GMT
Report

රියදුරන් විසින් සිදු කරන වැරදි වලට රියදුරු බලපත්‍රයේ ලකුණු කැපීමේ ක්‍රමවේදය ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පවසයි.

එය ලබන වසරේ මාර්තු මාසයේ සිට ආරම්භ කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join