ප්‍රබල භූමිකම්පාවක්..

Nepal
By krishani Jul 26, 2022 01:56 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ඊයේ (25) මධ්‍යම නේපාලයේ කත්මන්ඩු නුවර උදෑසන රිච්ටර් මාපක 4.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ.

පෙරවරු 6.07ට පමණ මෙම භූ කම්පනය සිදු වී ඇති අතර, කත්මණ්ඩු නුවරට නැගෙනහිරින් පිහිටි සින්ධුපල්චෝක් දිස්ත්‍රික්කයේ හෙලම්බු ප්‍රදේශයේ භූ කම්පනය සිදු වී ඇති බව යි වාර්තා වේ.

කෙසේ වෙතත් භූ කම්පනය නිසා  විශාල හානියක් වාර්තා වී නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join