විශ්‍රාම යන විශේෂ පිරිසක් වෙනුවෙන් නිවේදනයක්..

Sri Lanka Department of Railways
By krishani Dec 31, 2022 03:37 AM GMT
Report

වයස අවුරුදු 60 සම්පූර්ණ වී අද (31) දින සේවයෙන් විශ්‍රාම යන අත්‍යවශ්‍ය සේවකයන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලැබී ඇත.

ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අදාළ උපදෙස තම දෙපාර්තමේන්තුව වෙත ලැබුණු බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join