අතවරයට ලක් වූ කාන්තාවක් බසයෙන් වැටී මියයයි.

Sri Lanka
By Wayomi Apr 21, 2023 11:07 AM GMT
Report

කොළඹ සිට අවිසාවල දක්වා ධාවනය වූ බස් රථයකින් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බීමතින් සිටි පුද්ගලයෙකු බස් රථයට ඇතුළු වී ඇයට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේදී එම කාන්තාව බස් රථයෙන් වැටී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇය කොළඹ පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරිනියක ලෙස සේවය කළ 61 හැවිරිදි මරතංගඩවල ප්‍රදේශයේ කාන්තාවක්.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW