ඇමරිකානු තානාපතිනිය මෙරට කළ සුවිශේෂි කාර්යය..

By Sithumi Apr 25, 2023 05:17 PM GMT
Report

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගැනීම සඳහා මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය අද පැමිණ තිබෙනවා.

එහිදී එතුමිය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව රුවන්වැලි මහා සෑය ද වැඳ පුදා ගත් තානාපතිනිය රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන් බැහැදුටුවායි.