සියලුම කැබිනට් අමාත්‍යවරුන් සිය ධූරයන් සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..
Sri Lanka Politician
Sri Lanka
Sri Lanka Cabinet
Sri Lankan political crisis
By krishani
සියලුම කැබිනට් අමාත්‍යවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඒ බව අද (11) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසමින් සියලුම අමාත්‍යවරු එම තීරණය ගෙන ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |