අජිත් නිවාඩ් කබ්රාල් ගෙන් විශේෂ පණිවුඩයක්..
Sri Lanka
Mahinda Rajapakshe
Basil Rajapakshe
Ajith niwad kabral
The central bank
By Aruna
මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ, එම සංචිත ප්‍රමාණය මේ වසර නිමවන තෙක් පවත්වා ගැනීමට හැකිවෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.
swap ගණුදෙනුවක් හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් චීන මහ බැංකුවෙන් ලැබීමට නියමිත බව මීට පෙර ප්‍රකාශ කෙරුණා.
තවද, ශ්‍රී ලංකාව 2022 ජනවාරි වන විට ණය පියවීමකට සූදානම් බවට ද වාර්තා වනවා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |