විශ්‍රාමික යුද හමුදා මේජර්වරයෙකුට බරපතළ වැඩ සහිත සිර දඬුවම්..

Sri Lanka
By krishani Jan 24, 2023 06:46 AM GMT
Report

විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න මහතාට බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් අද (24) අධිකරණය විසින් නියම කෙරිණ.

ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරුවෙකු වීම හේතුවෙන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join