සතියකට තුන් වතාවක් එන එයාර් චයිනා.

Sri Lanka China Harin Fernando
By krishani May 12, 2023 01:25 AM GMT
Report

ජූලි මාසයේ සිට එයාර් චයිනා සතියකට 3 වතාවක් ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව චයිනා ගුවන් සමාගම පවසන්නේ, ලබන ජූලි මාසයේ සිට මෙම ගමන් වාර අරම්භ කරන බවයි.

මේ අතර, ඉදිරි මාසවල මෙම ගමන් වාර තවත් වැඩි කිරීමට පියවර ගන්නා බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join