චීනයෙන් තවත් මානුෂීය ආධාර තොගයක්..

Sri Lanka Government of China China
By krishani Jul 27, 2022 05:37 AM GMT
Report

යුවාන් මිලියන 500ක මානුෂීය ආධාර යටතේ චීනය ලබාදෙන 5 වන සහල් තොගය වන මෙට්‍රික් ටොන් 1000කින් යුක්ත වූ සහල් තොගයක් මෙරටට පැමිණ ඇති අතර එය පාසල් සිසුන්ගේ දිවා ආහාර අවශ්‍යතාවය සඳහා යොදා ගැනීමට නියමිත යි.

ඒ අනුව මේ දක්වා චීනය ලබා දී ඇති මුළු සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4000ක් වන අතර තවත් මෙට්‍රික් ටොන් 6000ක් පමණ චීනය මෙරටට ලබාදීමට නියමිතයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join