බන්ධනාගාරයක් අසල ආරක්ෂක කම්බි වැට පාමුල තිබී හමු වූ දේ.. (PHOTOS)
Sri Lanka
Department of Prisons Sri Lanka
By krishani
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පිටත ආරක්ෂක කම්බි වැට අසල සඟවා තිබූ ජංගම දුරකථන හා දුම්කොල සුරුට්ටු තොගයක් හමුවූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය නිවේදනය කරයි.
එහි තිබී ජංගම දුරකතන 04 ක්, ෆෝන් චාජර් 02 ක්, ෆෝන් චාජර් කේබල් 02 ක්, ෆෝන් බැට්රි 06 ක්, 2 GB චිප් 02 ක් හා අඟල් 03 ක් දිග දුම්කොළ සුරුට්ටු 295 ක් ඇතුලත් පාර්සල් 03 ක් මෙලෙස හමු වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


