ආශු මාරසිංහ ගේ අනියම් බිරිඳ එක්ක බුද්ධික පතිරණ හොටෙල් එකක බදාගන්න සීන් එකක් ලීක් වෙයි..(VIDEO)

Buddhika Pathirana
By Aruna Dec 28, 2022 11:53 PM GMT
Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සමග අනියම් බිරිඳ ලෙස කලක් ජීවත් වූ බව පැවසූ ආදර්ශා කරදන මහත්මිය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සිදු කරන සංවාදයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් තිබෙනවා.

හෝටල්කට පැමිණෙන ලෙසත් ඊට අදාළ කටයුතු පිලිබඳවත් එහිදී ඇය සැලකිය යුතු කාලයක් මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කරයි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා මේ ගැන සඳහන් කර ඇත්තේ අදාළ හඬ පටය ඉතා පැරණි එකක් බවත් එහි සිදුවන සාකච්ඡාව ද ඉතා සාමාන්‍ය සුහද සාකච්ඡාවක් පමණක් බවයි.

ආදර්ශා කරදන ද සඳහන් කරන්නේ මෙය සාමාන්‍ය කතාබහක් මිස ඉන් එහා ගිය කිසිවක් නොවන බවත් එය වසර කිහිපයක් පැරණි සංවාදයක් බවත් ය.

තමන් විසින් ආශු මාරසිංහ මහතාට එල්ල කරන චෝදනා හේතුවෙන් පරණ හඬ පට නැවත මතුවී ඇති බවද ඇය කියා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now