ලීසිං නොගෙවූ වාහන අත්පත් කරගැනීම සම්බන්ධයෙන් අති විශේෂ චක්‍රලේඛයක්..! නීති රීති ගැන දැනුවත්වන්න..
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
පොලිස්පතිවරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ, කල්බදු සමාගම් සහ මුල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳවයි.
එහි දැක්වෙන්නේ මහමඟදී ජනතාව බිය වද්දමින් වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට නීතියෙන් කිසිඳු බලයක් නොමැති බවය.
ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |



