දියණියගේ හිසේ ඇසිඩ් හැලූ පියා..

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Apr 12, 2023 05:50 PM GMT
Report

බුලත්සිංහල පොලිසිය සඳහන් කළේ, දියණියගේ හිසට ඇසිඩ් හැලීමට ගිය පියා ද ඇසිඩ් වැදීම නිසා තුවාල ලැබූ දියණිය ද පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

ඔහු තදින්ම බීමට ඇබ්බැහි වී සිටින අයෙක් බව වාර්තා වනවා. නිතර නිතර බීමතින් පැමිණෙන දියණියට සහ පවුලේ අයට කරදර හිරිහැර කරන අයකු බවට තොරතුරු ලැබී ඇතයි පොලිසිය පවසනවා.

පිලිස්සුම් තුවාල ලබා සිටින විසිපස් හැවිරිදි දියණිය දෙදරු මවක් වන අතර වයස අවුරුදු 52 ක් වියේ පසුවන අයෙකි. 

 බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක කම්කරුවෙකු ලෙස සේවය කරන අයෙකි. එම රබර් කර්මාන්ත ශාලාවෙන් ඇසිඩ් බෝතලයක් සොරා ගෙන ඒමට පොලිසිය සැක කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now