මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත් වේ..

Sri Lanka
By krishani Jul 24, 2022 06:40 AM GMT
Report

බඩල්කුඹුර - හිරිගල්පොත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක රියදුරුට ත්‍රිරෝද රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන  අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් හතරදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මොවුන් පස්සර රෝහලට ඇතුළත් කර ඇති අතර මියගොස් ඇත්තේ 75 හැවිරිදි බඩල්කුඹුර - අලුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.