20කට මරු කැද වූ රිය අනතුර.
Africa
Accident
By krishani
දකුණු අප්‍රිකාවේ ලිම්පෝපෝ පළාතේ මුදල් ප්‍රවාහනය කරමින් තිබූ තිබූ වෑන් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු මිය ගොස් තවත් 61 දෙනෙකු තුවාල ලබා ඇත.
බස් රථය පාලමකින් පහළ ගඟකට පෙරළී ඇති බවත් බොහෝ දෙනා බස් රථය තුළ සිරවීම නිසා මිය ගිය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරට හේතුව විමර්ශනය කෙරෙමින් පවතියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |