අවධානමක් ගෙනා සෙල්ෆිය..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                                                
                    Accident
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ විශේෂ දුම්රියේ ගමන් කරන අතරතුර පාපුවරුවේ සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ පාසල් සිසුවෙක් දුම්රියෙන් ඇද වැටී තිබෙනවා.
ඒ ඔහු සිය දෙමාපියන් සමග විනෝද චාරිකාවක් සඳහා යන අතරතුර ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූප ගැනීමට යෑමේ දී බිංගෙයි බිත්තිවල ගැටීමෙන් ය.
මෙම අනතුර පසුගිය සිකුරාදා හපුතලේ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දී සිදුව ඇත්තේ.
එම අනතුරින් බරපතළ තුවාල ලැබු 15 හැවිරිදි පාසල් සිසුවා මේ වන විට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |