පාර්ලිමේන්තුවේදී ගබ්සාව නීතිගත කෙරේ.
France
Law and Order
By Gagana
ගබ්සා කිරීමේ අයිතිය තහවුරු කිරීමේ යෝජනාව ප්‍රංශ සෙනෙට් සභාව විසින් අනුමත කර තිබෙනවා.
ඒ අනුව අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 267ක් හිමිව ඇති අතර විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 50ක් පමණ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේ වෙතත් 1974 වර්ෂයේ සිට ප්‍රංශයේ ගබ්සාව නීත්‍යානුකූලව පැවති අතර එය තවදුරටත් ව්‍යවස්ථාව මඟින් තහවුරු කිරීමට අදාළව මෙම යෝජනාව ඉදිරිපත් ඇති බවට සඳහන්.
අදාළ යෝජනාව පහෙන් තුනක බහුතරයික් සම්මත වී ඇති බැවින් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යතාවක් නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.