දරුවන් අතර වෛරසයක්..
Sri Lanka
By krishani
කුඩා දරුවන් අතර අත් සහ මුඛ ආශ්‍රිත වෛරස් රෝගී තත්වයක් පැතිරෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ඒ මහතා කියා සිටියේ මීට පෙර ද එම රෝගී තත්වය පැවති බවත් එය මේ වන විට යළිත් වර්ධනය වී ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |