මහ බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න..
Central Bank of Sri Lanka
Latest Headlines
Decision Making
By krishani
මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ හෙට (20) දිනයේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 55,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.
ඒ අනුව මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇත.