ඉන්ධන පෝලිමකට අමුතුම කාරයක් පැමිණෙයි..මෙතෙක් සිදු නොවූ දෙයක් මෙන්න.(PHOTOS)

Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Jul 06, 2022 01:33 AM GMT
Report

ත්‍රිකුණාමල ලිංගනග‌ර් අයි.ඕ.සි.ඉන්දනහල අසල පෝලිමට සෙල්ලම් කාරයක් ද ඊයේ පැමිණ තිබුණා.

ඉන්ධන ලැබෙන තෙක් මෝටර් රථ පොලිමේ එම කුඩා සෙල්ලම් කාරයක් නවතා තිබීම විශේෂත්වයක්.

තම මෝටර් රථය රැගෙන එන තෙක් මොටර් රථ පෝලිමට මෙම සෙල්ලම් කාරය තබා පැමිණි මෝටර් රථ හිමියෙකු මෙම ඉඩ වෙන්කරගෙන ඇති බව සෙසු මෝටර් රථ හිමියෝ පැවසුහ.

අදාල සිදුවීමේ ඡායාරූප පහතින් දැක්වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery