ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සංචාරක දුම්රියක්. මංගල ගමන අප්‍රේල් මස ඇරඹෙයි.

Sri Lanka India
By Wayomi Mar 07, 2023 07:47 AM GMT
Report

ඉන්දියාවේ අයෝධ්‍යා වේ සිට ශ්‍රීලංකාව වෙත නව සංචාරක දුම්රියක් ආරම්භ කිරීමට ඉන්දීය දුම්රිය සේවය කටයුතු යොදා ඇති බව වාර්තා වෙනවා.

එය " ශ්‍රී රාමායන යාත්‍රා " නමින් හඳුන්වන අතර රාම කුමරු සම්බන්ධ නුවරඑළියේ ඇති දේවාලය වෙත හින්දු සංචාරකයන්ට රාමේස්වරම් සිට නුවරඑළියට පැමිණීමට මෙමගින් පහසුකම් සැලසීම එහි අරමුණ වෙනවා.

අප්‍රේල් 07 වන දා ආරම්භ වන මෙම සංචාරක දුම්රිය රාමේස්වරම් වෙත පැමිණෙනු ඇති. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...      

JOIN NOW