මහ දවාලේ කාටත් හොරා කළ විසල් සොරකම..
Sri Lanka
By krishani
ගාල්ල - උඩුගම මාර්ගයේ දික්ඇළ හන්දියේ පිහිටි වෙළෙඳසැලකට ඇතුලු වූ පුද්ගයෙක් එහි තිබූ රුපියල් ලක්ෂ 08ක පමණ මුදලක් කොල්ලකා ඇති බව පොලිසිය පවසයි.
අදාළ සැකකරු දහවල් කාලයේ දී මෙම සොරකම සිදුකර ඇති අතර සොරකම සිදුකරන ආකාරය වෙළෙඳසැලේ CCTV කැමරාවේ ද සටහන් වී තිබිණ.