වගා ඉඩමක් තුළ සැක කටයුතු මරණයක්..

Sri Lanka Police Sri Lanka
By krishani Dec 30, 2022 09:50 AM GMT
Report

ආණමඩුව - කොන්වලකන්ද ප්‍රදේශයේ පිහිටි වගා ඉඩමක් තුළ පුද්ගලයෙකු මිය ගොස් ඇත.

ඒ ආණමඩුව පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මිය ගිය පුද්ගලයා මෙම ඉඩමේ මුරකරු ලෙස සේවය කර ඇත.

මිය ගිය පුද්ගලයා 54 හැවිරිදි වතුපොල - පල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join