හදිසියේම භූ කම්පනයක්. - ශ්‍රී ලංකාවට බලපෑමක් වෙයිද.? නවතම තත්වය.

Earthquake
By Sithumi Mar 14, 2024 07:26 AM GMT
Report

අන්දමන් මුහුද ආසන්නයේ 4.8 ක ප්‍රබලත්වයක් ඇති වී තිබෙනවා.

මෙම තත්වය සම්බන්ධයෙන් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට බලපෑමක් නොවන බවයි ආපදා කළමණාකාර දෙපාර්ථමේන්තමේන්තුව පෙන්වා දෙන්නේ.