පියාගේ අවවාදයකට 13 හැවිරිදි සිසුවියක් සියදිවි නසාගනියි..!
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
අම්බලන්ගොඩ - කහව මුහුදු වෙරළේ තිබී 13 හැවිරිදි සිසුවියකගේ සිරුරක් අද පෙරවරුවේ හමුවී තිබෙනවා.
කහව - ගල්දූව ප්රදේශයේ පදිංචි මෙම සිසුවිය සිය පියා ලබාදුන් අවවාදයක් හේතුවෙන් සිත් තැවුලට පත්ව ඊයේ(30) රාත්රියේ නිවසින් පිටත්ව ගොස් ඇති බව සඳහන්.
පසුව ඇයගේ දෙමාපියන් විසින් ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |