පොත් බෑගය කරේ තියන්ම සිසුවෙක් සියදිවි නසාගනී.

Sri Lanka Police Sri Lanka
By Wayomi Mar 07, 2023 07:04 AM GMT
Report

ඊයේ (06) දිනයේ යාපනයේ පාසල් ශිෂ්‍යයෙක් සිය පොත් බෑගය කරේ තිබියදීම නුග ගසක එල්ලී සියදිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, යාපනය ඕල්ඩ් පාක් වීදි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි මෙල්ටන් අරුන් සංජීවන් නැමති දරුවෙක්.

යාපනය අල්ලම්පිඩ්ඩි පාරේ පිහිටි විශාල නුග ගසේ පාසල් ශිෂ්‍යයා එල්ලී සිටිනු දුටු පිරිසක් ඒ බව පොලීසියට දැනුම් දී ඇති අතර පසුව ශිෂ්‍යයගේ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහල වෙත භාර දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...      

JOIN NOW