කොවිඩ් එන්නත ගැන සෞඛ්‍ය අංශ වලින් විශේෂ දැනුම්දීමක්.

COVID-19 COVID-19 Vaccine Sri Lanka Ministry of Health Sri Lanka
By Wayomi May 03, 2023 04:47 AM GMT
Report

කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත් යළි අවශ්‍ය ඕනෑම අයෙකුට රෝහල්වලින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසන්නේ, ඒ, අනුව මේ වන විට අවශ්‍ය කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගෙන නොමැති වයස අවුරුදු 18න් ඉහළ ඕනෑම අයෙකුට එය ලබාගත හැකියාව පවතින බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW