විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අගමැතිට ලැබුණ විශේෂ ලිපිය.

Dinesh Gunawardena Sri Lanka Politician Prime minister Sri Lanka Sri Lankan political crisis
By krishani May 09, 2023 05:52 AM GMT
Report

දැනට ඉදිරිපත් වී තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුව කෙටුම්පත වෙනුවට, ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්‍රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් ඉල්ල විපක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන වෙත ලිපියක් භාර දී තිබෙනවා.

ඒ අද (09) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ය.

කෙසේවෙතත්, මෙම ලිපියට අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න යන මන්ත්‍රීවරුන් අත්සන් තබා ඇති බව සඳහන් වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join