ඉන්ධන කෝටාව ගැන විශේෂ තීරණයක්.
Sri Lanka
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By krishani
උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව, අද (18) සිට මීළඟ සතියේදීත් එලෙසම ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක සඳහන් කර සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |