පාසල් ආරම්භය ගැන විශේෂ නිවේදනයක්.

Ministry of Education Sri Lanka Government
By Wayomi Aug 13, 2022 08:44 AM GMT
Report

2022.08.15 වන සඳුදා සිට සතියේ දින 05ම රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් සාමාන්‍ය වේලාවන් තුළදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW


Gallery