කොළඹ - 15 මුතුවැල්ලේ වෙඩි තැබීමක්. (VIDEO)

Sri Lanka Police Sri Lanka
By Wayomi Mar 07, 2023 05:13 AM GMT
Report

අද (07) කොළඹ - 15 මුතුවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමක් වාර්තා වී තිබෙනවා.

ත්‍රිරෝද රථයක් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...      

JOIN NOW