ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ වර්ධනය වීමක් - පොලිස් මූලස්ථානයෙන් ඉල්ලීමක්.

Police spokesman Sri Lanka Police Sri Lanka
By krishani Apr 10, 2023 08:14 AM GMT
Report

අලුත් අවුරුදු සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වර්ධනය වී ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස පොලිස් මූලස්ථානය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම වෙළඳ ව්‍යාපාරිකයන් ද තමන් අතට පත්වන මුදල් නෝට්ටු පිළිබඳව සැළකිල්ලෙන් කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join