සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය කරන්නැයි කළ ඉල්ලීම..
Sri Lanka
By krishani
ඖෂධ හිඟයට විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමට කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.
ඒ කොළඹ ඊයේ(24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මේ බව කියා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |