ජනතාව අප‍්‍රිය කරන දේශපාලන නායකයන්ගේ වාර්තාවක් එළියට..බැසිල්ට එක..මහින්ද,රනිල්,සජිත්,අනුරට කොහොමද?..සම්පූර්ණ ලැයිස්තුව මෙන්න..

Anura Dissanayake Mahinda Rajapaksa Namal Rajapaksa Ranil Wickremesinghe Sajith Premadasa
By Aruna Mar 31, 2023 08:18 AM GMT
Report

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයන්ට ජනතාවගේ ඇති කැමැත්ත සහ අකමැත්ත පිළිබඳව IHP ආයතනය මගින් සිදුකල සමීක්ෂණයක ප්‍රතිඵල එළිදක්වා තිබෙනවා..

ඒ අනුව ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් අති බහුතරයක් පිළිබඳ ජනතාවගේ ඇත්තේ අප්‍රසාදයකි.

ඒ අතුරින් ද රාජපක්ෂ පවුලේ දේශපාලනඥයන්ට ජනතාවගේ බරපතලම අකමැත්තක් ප්‍රකාශ ප්‍රකාශයට පත් වී ඇත.

ඒ අතුරින් ද ඉහළම ජනඅප්‍රසාදයට ලක්ව ඇත්තේ බැසිල් රාජපක්ෂ රාජපක්ශ මහතාය (-73).

සමීක්ෂණ ප්‍රතිඵල අනුව ජනතාවගේ යම්කිසි ප්‍රසාදයක් (අඩුම අකමැත්ත) හිමිව ඇත්තේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (+7)ට සහ මහාචාර්ය චන්න ජයසුමන ට (+1) පමණි.

එම ලැයිස්තුවේ ඊළඟට ඇත්තේ ආචාර්ය හරිනි අමරසූරිය යි (-1). 2022 සැප්තැම්බර් සිට 2023 මාර්තු දක්වා මාස හයක කාලය තුළ කරන ලද සමීක්ෂණ ප්‍රතිඵල එළිදක්වා ඇත.

IHP සමීක්ෂණ සිදු කරන්නේ ආචාර්ය රවී රන්නන්එළිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

සම්පූර්ණ වාර්තාව මෙතනින් බලන්න ?


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery