බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට පැවැත් වුණු විරෝධතාව විසුරුණු හැටි.(VIDEO)

Sri Lanka SL Protest Minister of Energy and Power
By Wayomi Feb 17, 2023 11:23 AM GMT
Report

අද (17) බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.

ඒ, විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින්.

විදුලි ගාස්තු ඉහළ දැමීම වාහාම අත්හිටුවනු’ යන පාඨය යටතේ එම පිරිස විරෝධතාවයේ නිරත වූ අතර ඔවුන් අමාත්‍යංශයේ ප්‍රධාන දොරටුව වැසෙන සේ පුවරුවක් ප්‍රදර්ශන කරමින් ද විරෝධතාවයේ නිරත වුණා.

එහිදී පොලිසිය ගේටුව අවහිර නොකරන ලෙසත් එසේ කළහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවන බවත් දැනුම්දීමෙන් පසුව පිරිස විසිරී ගියා.   



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...    

JOIN NOW