ප්‍රධාන නගරයක විරෝධතාවයක්..

Sri Lanka Hatton
By krishani Apr 02, 2023 10:38 AM GMT
Report

අද (02) දහවල් හැටන් නගරයේ දී, භාණ්ඩ මිල අඩු නොවීම සහ විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව විරෝධතාවක් පැවැත්විණ.

එම විරෝධතාවය සංවිධානය කර තිබුණේ, ජාතික ජනබලවේගය විසින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join