පොලිස් ජීප්රථයක් ප්‍රපාතයකට පෙරළෙයි. (VIDEO)

Sri Lanka Police Sri Lanka Accident
By Wayomi Jun 07, 2023 09:15 AM GMT
Report

නොර්වුඩ් පොලිස් ස්ථානයේ ජීප් රථයක් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේදී ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.

එම අනතුරෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, නෝර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයේ අනවසර මැණික් ගැරීමක් වැටලීම සදහා පොලිස් නිලධාරීන් අදාළ ජීප් රථයෙන් ගමන් කරමින් සිටියදීයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW