අලුත් අවුරුදු දා පියාට පහරදුන් කොස්තාපල් පුතා..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    වලස්මුල්ල ප්‍රදේශයෙන් සිංහල අලුත් අවුරුදු දිනයේදී බීමත්ව නිවසට පැමිණ පියාට පහර දුන් පොලිස් කොස්තාපල් පුතෙකු පිළිබඳව වාර්තා වනවා .
මෙම කොස්තාපල්වරයා අලව්ව පොලීසියේ රාජකාරී කරන බවත් අවුරුදු නිවාඩුවට නිවසට පැමිණ ඇති බවත් වාර්තා වනවා.
බීමතින් සිටි මොහු තම පියාට පහර දී නිවසේ දේපළ වලට ද හානි කර ඇත. එම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ පෙරේදා 15 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව පොලිසිය සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |