කලහකාරීව හැසිරුණු කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By Sithumi
            
            
                
                
            
        
    ඊයේ(06) අධික ලෙස බීමත්ව පොලිස් භට නිවාසය තුල කලහකාරී ලෙස හැසිරුණු පොලිස් කොස්තාපල්වරයෙකු ත්‍රිකුණාමලය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පවසන්නේ, ත්‍රිකුණාමලය පරණ පොලිස් ස්ථානයේ භට නිවාසය තුල මෙම කොස්තාපල්වරයා බීමත්ව කලහකාරී ලෙස හැසිරී ඇති බවය.
ත්‍රිකුණාමලය පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගන්නා අවස්තාවේ දී ඔහු සතුව ගෝඩා සහිත ප්ලාස්ටික් බෝතලයක් ද තිබී සොයාගත් බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   |