මේ දේ ඔයත් කරනව ද?. රියදුරන්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න.

Highways In Sri Lanka Latest Headlines Decision Making
By krishani Apr 16, 2024 12:26 PM GMT
Report

රියදුරන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

මේ දේ ඔයත් කරනව ද?. රියදුරන්ට කළ විශේෂ දැනුම්දීමක් මෙන්න. | A Notice To Motorists Using Highways

ඒ අධිවේගී මාර්ග භාවිතයේ දී වාහනවල යෝග්‍යතාව පිළිබඳ වැඩි සැළකිල්ලක් දක්වන මෙන් ය.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර සඳහන් කළේ පසුගිය දිනවල දී පමණක් අධිවේගී මාර්ග ආශ්‍රිතව අනතුරු 53ක් වාර්තා වූ බවයි.

මහජන බැංකුව විශේෂ තීරණයකට යයි - කාලයත් දැනුම් දෙමින් සිදුකරන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. (PHOTO/UPDATE)

මහජන බැංකුව විශේෂ තීරණයකට යයි - කාලයත් දැනුම් දෙමින් සිදුකරන මේ දේ ගැන ඔබ දැනුවත් ද?. (PHOTO/UPDATE)


එමෙන්ම, අලුත් අවුරුදු සමයත් සමග මේ දිනවල අධිවේගී මාර්ග භාවිතය ඉහළ ගොස් ඇත.

ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා රියදුරන්ට දැනුම් දෙනු ලැබීය.