රාත්‍රී තැපැල් දුම්රියක් අවලංගු කෙරේ.

Sri Lanka Sri Lanka Railways
By Wayomi Apr 07, 2023 12:24 PM GMT
Report

අද (07) දින ධාවනයවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියක් අවලංගු කිරීමට සිදු වී තිබෙනවා.

ඒ, කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා සහ ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනයවීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රියයි.

එම දුම්රිය අවලංගු කර ඇත්තේ, අග්බෝපුර දී සිදුවූ දුම්රිය පීලිපැනීම හේතුවෙන්. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW