බදු ගෙවීමටත් අලුත් ක්‍රමවේදයක්.

Shehan Semasinghe Sri Lanka Income Tax Department
By Wayomi Jun 07, 2023 09:04 AM GMT
Report

ලබන වසරේ සිට බදු ගෙවීම නිසි ආකාරයෙන් සිදු කිරීම සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් හදුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ගාල්ලේ ඊයේ (06) පැවති වැඩසටහකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ, බදු ගෙවීමේ ජාලය හදුනාගනිමින් එය පුළුල් කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW